හලාවත නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළදී හිමිනමකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ හිමිනම විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල දී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.