Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    2023-04-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

    තරගය ජය ගැනීම සදහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196 ක් පමණයි.

    ඒ අනුව තරගයේ දී කණ්ඩායම් දෙකම ලබා ගත් ලකුණු සංඛ්‍යාව සම වූ බැවින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා.

    එහිදී පළමුව පන්දුවට පහරදුන්නේ නවසීලන්තයයි.

    මහීෂ් තීක්ෂණ යොමු කළ එම පන්දුවාරයේ දී නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා ගත්තා.

    ඉන් අනතුරුව සුපිරි පන්දුවාරයේදී ඉනිම ආරම්භ කළ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමිකර දීමටයි සමත් වුණේ .

    මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසිලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා .

    ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 196 ක් .

    එහිදී චරිත් අසලංක පන්දු 41 ක දී ලකුණු 67 ක් සහ කුසල් ජනිත් පෙරේරා නොදැවී පන්දු 45 කින් ලකුණු 53 ක් ලබා ගත්තා .

    පන්දු යැවීමේදී ජේම්ස් නීශම් දවා ගත් කඩුලු ගණන 2 ක් .

    ලකුණු 197 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 196 ක් ලබා ගනිමින් තරගය සම තත්වයට ගෙන ඒමට සමත් වුණා .

    එහිදී ඩැරල් මිචෙල් පන්දු 44 කින් ලබා ගත් ලකුණු සංඛාව 66 ක් .

    පන්දු යැවීමේ දී වනිදු හසරංග, ප්‍රමෝද් මදුෂාන් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බැගින් බිද හෙලුවා.

    කණ්ඩායම් දෙකේම ලකුණු සම වීම හේතුවෙනුයි සුපිරි පන්දුවාරයකින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට සිදු වුනේ .

    මෙම තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක විසින් හිමි කර ගත්තා .

    The Sri Lankan team managed to record a sharp victory today in the Super Bowl of the first 20-over cricket match against the host New Zealand team.
    පෙර පුව​තරුසියාව සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කරයි
    ඊළඟ පුව​ත නීතිඥවරුන්ගේ ඇඳුමත් වෙනස් වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group