Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
    • ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානට එරෙහි තරඟයෙන් ඉන්දියාවට ලකුණු 228ක විශිෂ්ඨ ජයක්

    සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානට එරෙහි තරඟයෙන් ඉන්දියාවට ලකුණු 228ක විශිෂ්ඨ ජයක්

    2023-09-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ලකුණු 228ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

    මෙම තරගය පැවති පළමු දිනයේදී පන්දුවාර 24යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, පසුව තරගය ඊයේ දිනයේදී පැවැත්වීමට තීරණය කරනු ලැබුවා.

    ඒ අනුව ඊයේ දිනයේදී නැවත පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 356ක්.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලී ලකුණු නොදැවී ලකුණු 122ක් සහ කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 111ක් රැස් කළා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 32ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

    විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් ලකුණු 25ට කඩුළු 5ක් බිඳ හෙළනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු - පාකිස්ථාන තරගය අද දිනය දක්වා කල් යයි
    india vs pakistan India won
    පෙර පුව​තඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා මෙවර ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
    ඊළඟ පුව​ත ඉන්දීය ධීවරයන් 84 දෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්

    ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group