නෝවුඩ් පොලිස් වසමට අයත් ෆෝට්ට්‍රී වතුයායේ ගෙවත්තක අටවා තිබූ මන්දකට සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි පැටවෙකු හසු වී සිටි බව නෝවුඩ් පොලිසිය පවසන ලදී.
මන්දට හසු වී ඇති හදුන් දිවි පැටවා මුදා ගැනීමට කටයුතු කරන ලෙස නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරින්ට දැනුම් දී ඇති බව නෝවුඩ් පොලිසිය පවසන ලදී.