Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුදුවා ගහලා රිය පැදවූ ලංගම රියදුරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    සුදුවා ගහලා රිය පැදවූ ලංගම රියදුරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    2025-08-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.125 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරා බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(03) සැකපිට අත්අඩංගුවට ගෙන අද(94) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්දිකා මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙසන් පසු සැකකාර රියදුරා අගෝස්තු මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංක සංජීව ප්‍රියදර්ශන නමැති 47 හැවිරිදි රියදුරෙකි.

    සැකකාර රියදුරා වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා දිවුලපිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථය මගින් විශාල පිරිසක් සමග ධාවනය කරවන අවස්ථාවේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේදී පරීක්ෂා කිරීමේදී රියදුරු බීමත්ව සිටින බවට තහවුරුවීමෙන් පසු රියදුරා සැකපිට අත්අඩංගුවට ගැනුණා.

    නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් බීමත්ව රිය පැදවීම සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ රියදුරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
    රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ලංගම බස් රථය නුවරඑළිය පොලිසිය වෙත රැගෙනවිත් පරීක්‍ෂා කිරීමේදී රියදුරු අසුන යට තිබී මිලිලීටර් 750ක නීති විරෝධී මත්පැන් සහිත කෑනයක් පොලිසිය විසින් සොයාගෙන ගැනුණා.

    බස් රථය ධන්‍ානය කර විවේක ගැනීමට නතර කරන අවස්ථාවේ ජලය පානය කරන මුවාවෙන් සැකකාර රියදුරා මත්පැන් පානය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

    දිවුලපිටිය ඩිපෝවේ වෙනත් රියදුරෙකු නුවරඑළිය වෙත කැඳව බස් රථයේ රැඳී සිටි මගීන්ව සිය ගමනාන්තය දක්වා පිටත් කර යැවීමට නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පියවර ගත්තා.

     

    පෙර පුව​තමන්ත්‍රී චාමරගෙන් පොලිසිය භාර ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත කළුතරට පැය 12ක ජල කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group