Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

    සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

    2024-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.115 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා.

    අනතුරට ලක්වන අවස්ථාවේදී එම යාත්‍රාවේ මගීන් 22 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

    එහිදී එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව තිබුණා.

    අතුරුදන් වූ පුද්ගලයින් අතර ප්‍රංශ , අයර්ලන්ත , නවසීලන්ත මෙන්ම බි්‍රතාන්‍ය ජාතිකයින්ද වන බවයි එරට මාධ්‍ය සදහන් කලේ.

    මෙම අනතුරින් බේරාගත් 15 දෙනෙකුගෙන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අදාළ ශ්‍රි ලාංකිකයාද ඒ අතරට අයත්.

    අදාළ මුහුදු ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම යාත්‍රාව පෙරලිමකට ලක්වී ඉන් අනතුරුව ගිලීමකට ලක්ව තිබුණා.

    මෙම යාත්‍රාවේ ගමන්ගත් පිරිස සිසිලියේ නිවාඩුවක් ගත කළ සංචාරකයින් පිරිසක් වන අතර, ඒම යාත්‍රාව බි්‍රතාන්‍ය ධජයක් යටතේ යාත්‍රා කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මියන්මාර හමුදා ප්‍රධානිට වරෙන්තු?
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තබොරතෙල් මිලේ සුළු අඩු වීමක්
    ඊළඟ පුව​ත ගුවන් තොටුපොළ – මාකුඹුර සුඛෝපභෝගී බස් සේවාව නවතියි

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group