බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සීදූව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවුසවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැඩිම හේතුවෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයකුයි. ආශ්‍රීත පුවත්: නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක් murder Seeduwa area