Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    2026-09-15

    කොටහේනේ ඝාතනයක්

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ
    • දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
    • කොටහේනේ ඝාතනයක්
    • කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්

    සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්

    2025-03-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

    ඒ ඊට අදාළ නඩුව හිඟු‍රක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

    තමා අධ්‍යාපන ලබන පාසලේ විදුහල්පතිවරයා පාසල් වේලාව තුළදී තමන්ට පහරදී වද හිංසා කළ බව පවසමින් 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

    කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් යුගලයක් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් සැකකාර විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

    පෙර පුව​තරුමේෂ්ගෙන් නව වාර්තාවක්
    ඊළඟ පුව​ත අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි

    සබැ​ඳි පුවත්

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    කොටහේනේ ඝාතනයක්

    කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    2026-09-15

    කොටහේනේ ඝාතනයක්

    2026-09-15

    කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group