Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුවියක් සිය දිවි හානි කර ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

    සිසුවියක් සිය දිවි හානි කර ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

    2025-05-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පාසල් සිසුවිය සිය දිවි හානි කර ගැනීම මෙන්ම ඇයට සිදුවූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

    කොටහේන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම පාසල් ශිෂ්‍යාව මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන දිවි හානි කර ගැනීම සිදුවුයේ පසුගිය අප්‍රේල් 29 වනදායි.

    සිද්ධිය පිළිබඳ කොටහේන පොලිසිය විමර්ශන ආරම්භ කළා.

    එම විමර්ශන ක්‍රියාත්මක වන අතරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද පියවර රැසක් ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

    දියණියට ලිංගික අතවර සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳ ඇගේ මව පසුගිය වසරේ දෙසැම්බර් 08 වනදා බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    ඒ අනුව බම්බලපිටිය පොලිසිය අපරාධයට අදාළ සැකකාර ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 25 වනදා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

    මේ වන විට ඔහු විදේශ ගමන් තහනමකට ද යටත්ව ශරිර ඇප මත මුදාහැර තිබෙනවා.

    පෙර පුව​තකොළඹ වෙසක් තොරණ 23ක්
    ඊළඟ පුව​ත සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group