Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති සියලු ගිනිඅවි එකතු කරයි

    සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති සියලු ගිනිඅවි එකතු කරයි

    2024-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාර ගැනීමට තීරණය කර තිබෙනවා.

    ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ සමාලෝචනය කිරීමෙන් පසුව නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව මේ පියවර ගෙන ඇති බවයි.

    ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතරොම් නොවැම්බර් 07 වන දිනට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වානිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන ලෙස සියලුම බලපත්‍රලාභීන්ට දැනුම්දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

    එලෙස භාරදීමෙන් පසුව නිකුත් කරන භාරගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසළ ස්ථාපිත කර ඇති සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශයේ ලිපි භාරගැනීමේ කවුලුවට භාර දිය යුතුවනවා.

    අදාළ දිනට පෙර ගිනි අවි භාරදීමට අපොහොසත් වුවහොත් තුවක්කු ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

    ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ දේපල ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සදහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති ගිනි අවි සඳහා මෙය අදාළ නොවන බවයි.

    ආශ්‍රීත පුවත්:  අගමැති චීනයට ගොඩබසී
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තලබන ජනවාරියේ සිට වාහනය ආනයනය කරන ලකුණු
    ඊළඟ පුව​ත දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group