Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිව්වන වරටත් කරාතේ ශූරතාව යුද හමුදාවට

    සිව්වන වරටත් කරාතේ ශූරතාව යුද හමුදාවට

    2025-08-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    13 වන ආරක්ෂක සේවා, කරාතේ තරගාවලිය මෙම මස 04 සහ 05 යන දෙදින තුළ පැවැත්වුනා.

    ඒ පනාගොඩ යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදා කරාතේ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්. ඩී. සලේ මහතා සහභාගී වුනා.

    එම තරගාවලිය තුළදී යුද හමුදා ක්‍රීඩකයින් පිරිමි අංශයෙහි රන් පදක්කම් 06ක් රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

    පිරිමි බර පන්ති 07න් බර පන්ති 06ක ජයග්‍රහණය සහ මුළු ලකුණු 58ක් ලබා ගනිමින් නොකඩවා සිව්වන වරටත් තරගාවලියේ ජයග්‍රහණය යුද හමුදාවට හිමි වුනා.

    කිලෝග්‍රෑම් 50ට අඩු කුම්තේ රන් පදක්කම 19 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රියර්දශන විසින්ද, කිලෝග්‍රෑම් 55ට අඩු කුම්තේ රන් පදක්කම 19 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් බණ්ඩාර විසින් ද, කිලෝග්‍රෑම් 60ට අඩු කුම්තේ රන් පදක්කම 8වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩයස් විසින් හිමි කර ගෙන තිබෙනවා.

    කිලෝග්‍රෑම් 67ට අඩු කුම්තේ රන් පදක්කම ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ පළවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සිල්වා විසින්ද, කිලෝග්‍රෑම් 84ට අඩු කුම්තේ රන් පදක්කම දෙවන ස්වේච්ඡා පොදු සේවා බළකායේ සැරයන් කරුණාරත්න විසින්ද, කිලෝග්‍රෑම් 50ට අඩු කුම්තේ රන් පදක්කම පළමුවන යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ මාණ්ඩලික සැරයන් වීරසිංහ විසින් දිනා ගැනීමට සමත් වුනා.

    පෙර පුව​තහිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
    ඊළඟ පුව​ත ශෂීන්ද්‍ර 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට – VIDEO –

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group