Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි

    සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි

    2026-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික තේ ඉලක්කය වෙනුවෙන් සිලෝන් ටී විලේජ් ජාතික වැඩසටහන දිස්ත්‍රික්ක 12කදී අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
    තේ ගම්මාන 500ක් පිහිටුවීම වැඩසටහනේ ඉලක්කය වනවා. 2030 වනවිට මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි. තේ ආපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නංවා ගැනීම ද ඉලක්කයක් වී තිබෙනවා. මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණෙනුන් යුතුවයි තේ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. කුඩා තේවතු අංශය නවීකරණය කිරීම , කුඩා තේවතු හිමියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසර සංවර්ධනය වේගවත් කිරීම ද මෙමගින් අපේක්ෂා කරනු ලබනවා. දළු අස්වැන්න හා ඵලදායිතාව ඉහළ නැංවීම , ආදායම් වර්ධනය , අගය එකතුකළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම , තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමග ඒකාබද්ධ කිරීම අරමුණු අතර වනවා. නවීන හා තිරසර වගා තාක්ෂණ ක්‍රම හදුන්වාදීම , යටිතල පහසුකම් සංවර්ධනය සහ නිෂ්පාදන සමූපකාර ශ්‍රමය ශක්තිමත් කිරීම ද ඊට අයත්වනු ඇති.

    ආශ්‍රීත පුවත්:  සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    Government Projects national tea target The Ceylon Tea Village National Programme
    පෙර පුව​තඅගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි
    ඊළඟ පුව​ත වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group