සිරියානු ජනාධිපති සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණෙනු ඇති බව සඳහන්.
සිරියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ සිරියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- අයවැය කාරක සභා විවාදය අද සිට ඇරඹෙයි
- 2026 ට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු ප්‍රකාශයට පත් කරයි
- නවදිල්ලියේ සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අණාවරණයක්
- වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්
- ශ්‍රී ලංකාව සහ අමෙරිකාව නව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
- පදියතලාව මාලිමාව පරදියි – තණමල්විල සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් දිනයි
- අයවැය යෝජනාවක් හදාගන්න බැරි ආණ්ඩුව වතු කම්කරුවෝ රවට්ටනවා
- මතභේදමැද අගලවත්ත දිනයි – පඬුවස්නුවර පරදියි













