දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේධී සේවක අර්තසාදක අරමුදලේ සියයට 09 පොලී අනුපාතය ආරක්ෂා කිරීම සදහා සේවක අර්තසාදක පනතට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වෘත්තීය සමති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුව කඩිනමින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි













