Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට

    සිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට

    2025-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.469 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිරිද විසින් තම සැමියාගේ හිසට පොරවෙන් කොටා අත්, කකුල් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කළ අවාසනාවන්ත පුවතක් කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම ගම්මානයෙන් වාර්තා වනවා.

    ඒ අනුව සැකකාර කාන්තාව කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුලුගම, කලවැදිඋල්පත කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි සැකකාර කාන්තාවකි.

    පසුගිය 05 වැනි දින සිය නිවසේදී මෙම ඝාතනය තමා විසින් සිදු කළ බව පවසමින් සැකකාර බිරිද විසින් 06 වනදා උදෑසන කැබිතිගොල්ලෑව පොලිස්ථානයට පැමිණිලිකර තිබෙනවා.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම, කලවැදි උල්පත, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 46 හැවිරිදි උක්කුවාගේ උපාලි හේරත් නැමැති පුද්ගලයෙකි.

    මෙම දෙදෙනා අතර දිර්ඝ කාලයක සිට ඇති කරගත් පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    සිය බිරිද විසින් පොරවකින් සැමියාගේ හිසට පහර දි දරුණු තුවාල සිදුකර පසුව නයිලෝන් වර්ගයේ ලණුවක් ආධාරයෙන් අත් දෙක හා කකුල් ගැටගසා සිය කාමරයේ බිම දමා මියයාමට සලස්වා තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලව පොලිස් ස්ථානය විසින් හා විශේෂ කාර්යාංශය විසින් සුදුකළ විමර්ෂණයේදී මෙම පුරුෂයා හා බිරිඳ අතර දීර්ඝ කාලීනව නිතර නිතර ආරවුල් ඇති කර ගන්නා බවත් මරණකරු හා ඔවුන්ගේ සහෝදරයන් අතර ඉඩම් ආරවුල් කිහිපක් හේතුවෙන් පොලිස් ස්ථානය වෙත පැමිණ මාසිකව පොලිස් ස්ථානයේ පෙනී සිටින බවටත් අනාවරණ වී තිබෙනවා.

    ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලබනවා.

    පෙර පුව​තවාහන සම්බන්ධ නීතිය හෙට සිට දැඩි වෙයි
    ඊළඟ පුව​ත රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group