Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය නම් කෙරේ. – නායකත්වය ශුබ්මන් ගිල්ට

    සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය නම් කෙරේ. – නායකත්වය ශුබ්මන් ගිල්ට

    2024-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
    ජූලි 6 වැනිදා සිට ආරම්භ වන පන්දුවාර විස්සයි 20 තරගාවලිය සදහා තරග 5ක් ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
    ෂුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
    අයි.පී.එල් පිටියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් වන අභිෂේක් ෂර්මා, නිටිෂ් කුමාර්, රියාන් පරාග් හා තුෂාර් දේශ්පන්ඩේ පළමු වරට ජාතික සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
    විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් මෙම සංචිතයට නම් කර ඇත්තේ සංජු සැම්සන් හා යශස්වි ජයිස්වාල් පමණයි.
    ලෝක කුසලාන සංචිතයට ඇතුළත් සෙසු සියලු ක්‍රීඩකයින් මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  2024 LPL තරඟාවලියේ කාලසටහන නිවේදනය කෙරේ
    #srilanka #cricket
    පෙර පුව​තවිකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අධිකරණය හමුවේ වරද පිළගනියි
    ඊළඟ පුව​ත මාන්කුලමේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මරුට

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group