ලංකා ගමනාගමන මණ්ඩලයේ මුදල් වංචා කරනු ලබන පුද්ගලයින් හට තරාතිරම නොබලා දඩුවම් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .
මාධ්‍ය වෙත ඊයේ දිනයේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ .
සිදුවන සොරකම් නතර වුවහොත් සෑම ඩිපෝවක්ම ලාභ ලබන තත්වයට පත්වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා .