බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සිඩ්නි විශ්වවිද්‍යාලය තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි - යුරෝපා සංගමය Srilanka