Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සැමියාගේ වෙඩි පහරින් බිරිය නොඑනගමන් යයි

    සැමියාගේ වෙඩි පහරින් බිරිය නොඑනගමන් යයි

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.356 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    පොලිසිය කියා සිටියේ මැදගම, බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක් වැටි සිටින බවට මැදගම පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත නිලධාරීන් කන්ඩායමක් එම ස්ථානයට ගොස් කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

    රෝහල් ගත කරන විටත් වෙඩි වැදී සිටි කාන්තාව මියගොස් සිටි බව වෛද්‍යවරුන් පැවසූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වූ මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.

    අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

    මෘතදේහය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයේන පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඅද දවසේ කාලගුණය
    ඊළඟ පුව​ත ෆේස්බුක් සාදය දෙල් වෙයි – 26ක් කූරු ගනියි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group