සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.
මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 30.24%ක වැඩිවීමක්.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697කු පැමිණ තිබෙනවා.
තවද, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,527ක්, ජර්මන් සංචාරකයින් 9,344ක්, චීනයෙන් සංචාරකයින් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව ආහත් ලක්ෂ 25,494ක් වනවා..
ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්ද , 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
- අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
- ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
- එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
- වැලිගම බලය මාලිමාව අල්ලයි
- රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට













