
මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අද ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව තුන් බිලියන දාහතර මිලියන දෙසිය හැට දහසක මුදලක් ප්‍රතිලාභීන් වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ
එහිදී ප්‍රතිලාභීන් හයලක්ෂ දෙදහස් අටසිය පනස් දෙකකගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ.














