ස්ලෝවැකියාවේ බටහිර ප්‍රදේශයේ දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව
තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර
ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ස්ලෝවැකියාවේ අගනුවර වන බ්‍රැටිස්ලාවා සහ
පෙසිනොක් නගරය අතර දුම්රිය මාර්ගයේදී බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් පසු හදිසි කාර්ය මණ්ඩල සහ නිලධාරීන් එම ස්ථානයට කඩිනමින්
පැමිණ තිබෙනවා.
මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි එරට
පොලීසිය සදහන් කළේ
උණුසුම් පුවත්
- පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්












