පළමුවැනි ස්මාර්ට් සංචාරක නගරය ඉදිකිරීම පිළිබඳ මේ වන විට පූර්ණ අවධානය යොමුව ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය ඉඩම් තෝරාගැනීමේ මූලික අදියර මේ වන විට ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඇල්ල නගරයේ අඩුපාඩුවක්ව පැවති රථවාහන නැවතුම්පොල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
උණුසුම් පුවත්
- හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යළි රිමාන්ඩ්
- මීනගයාට තවත් සද්ධන්තයෙක් බිලි
- ඖෂධ වැඩි මිලට අලෙවිකරන්නන් ගැන පරීක්ෂණ
- 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය කෙරේ
- හැටන් වෙළඳසැලක ගින්නක්
- ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක්
- මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම අනිවාර්යය විෂයන් අතරට
- ර්” වී වගා ක්ෂේත්‍ර දිනය” බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී