සහල් සහනාධාරය ලබා නොදුන්නැයි උරණවූ කාන්තාවක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර තිබෙනවා.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරිය බව සඳහන්.
මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති අතර එහිදී මෙම පහරදීම සිඋව තිබෙනවා.
පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරීවරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.
සිද්දිය සම්බන්ද සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













