බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අරගලයක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ජන හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා. http://vnews.lk/wp-content/uploads/2023/10/LAAL-KANATHA-EDIT-.mp3