සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශනමක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ට පොලිසි අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය පළ කර ඇති බවයි.
විමර්ශනය අවසානයේ සිදුවීම සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් සදහා නීතිමය පියවර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.