සම්පත් මනම්පේරි හට නවාතැන් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු පොලිස් මත්ද්‍රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ති බෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය සම්පත් මනම්පේරිගේ ඉඩමක තිබී හමු වීම සම්බන්ධයෙන් මේ වන විට ඔහුගෙන්රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.