Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්

    සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්

    ජනතා විරෝධතා රැසක් ගැනත් ඉගියක්
    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමගි ජන බලවේගය 21 වැනිදා පොදු විපක්ෂයේ කණ්ඩායමක් වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සංවිධානය කර ඇති නුගේගොඩ රැලියට සහභාගි නොවන බවත් නමුත් මෙරට ආරම්භ වන ප්‍රථම ආණ්ඩු විරෝධී විරෝධතා රැලියට සිය පක්ෂයේ විරෝධතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහණ බණ්ඩාර මහතා පවසනවා.

    එයට සහයෝගය දෙන්න පුලුවන් හැමෝටම එය ලබාදෙන්න කියන කාරණාවද හැමෝටම පවසා ඇති බවත් එම රැලියට සමගි ජන බලවේගය ආශිර්වාද කරන බවත් ඒ මහතා සඳහන් කරනවා.

    මැදවච්චිය නගරයේදී අද(16) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටියේ සිරිපාදය නගින්න කොයි පැත්තින් ගොඩ වුණත් අවසානයේදී නල්ලතන්නියෙන් හමුවෙනවා වාගේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සමග විරසකව, විරුද්ධ කඳවුරු ලෙස දේශපාලනය කළත් ජනතාව අපෙන් ඉල්ලනවා නම් නල්ලතන්නියේදී එකතු වෙන්න සූදානම් බවයි.

    ඉදිරියෙදී ඒ අය එක් අතකින් ආණ්ඩු විරෝධතාවය පවත්වාගෙන එන විට ඒ විරෝධතාව සත්‍යනම්, ජනතාවට අවශ්‍යනම් සමගි ජන බලවේගය ලෙස තවත් පැත්තකින් විරෝධතා රැලි පැවැත්වීමට ද සුදානම් බව එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියා.

    පෙර පුව​තවැටුප් වැඩිවීමට එරෙහිවූවන්ට එරෙහිව වතු කම්කරුවන් පාරට බසියි
    ඊළඟ පුව​ත නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group