සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවාග
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ සදහා පත් කර ඇති බව සදහන්ග
මෙම කමිටුව පත්කරන ලද්දේ අධ්‍යාපනල උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින්ග
උණුසුම් පුවත්
- රාජපක්ෂ පවුලේ හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් Virtual City in Kandy ව්‍යාපෘතියක්
- තලවතුගොඩ සම්බාහන ගණිකා නිවාසය මිරිහාන පොලිසීය වටලයි
- විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ
- කෙහෙලියගේ නඩුවේ අත්සන් දහසක් රජයේ රස පරීක්ෂකට
- හිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
- ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කෝපා සභාපති ඉල්ලා අස්වෙයි