Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50යි

    සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50යි

    2024-03-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු  ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා පස්වරුවේ අඹගමුව සප්ත කන්‍යාකදුවැටිය පාමුල ඇති ස්මාරකය අභියසදි මෙරට ඉන්දුසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    මාටින්එයා ගුවන් සේවයේ 138 ගුවන් යානය 1974 දෙසැම්බර් 4 දින ශ්‍රී ලංකාවේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත් වු අතර  එය ඉන්දුනීසියාවේ සුරාබයා සිට කොළඹට එමින් තිබු   මැක්ඩොනල් ඩග්ලස් DC-8-55CF යානය මෙමඅනතුරට පත්වු අතර මෙම අනතුරින් යානයේ සිටි මගීන් 191ක් සිටි අතර  හජ්ජි සැමරීමට මක්කම බලා ගමන්ගනිමින් සිටි ඉන්දුනීසියානු මගීන් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9දෙනා  මෙහිදි  මරණයට පත් වූහ.
    මෙම පිරිස සිහි කිරිම සදහා ඉන්දුනිසායනු රජය විසින් සප්තකන්‍යා කදුවැටිය පාමුල ස්මාරකය ඉදිකළේය.

    එම ගුවන් අනතුර සිදු වි දැනට වසර පනහක් සපිරෙන මෙම වසරේදි  එයට පුර්වගාමි වැඩසටහනක් ලෙස පැවකි මෙම සංචාරය  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතාගේ ආරාධනාවක් අනුව ඉන්දුනිසියානු තනාපතිනිය එම ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දක්වමින්   ඉටි පන්දම් දල්වා මිය ගිය අය සිහි කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකිණ.

    මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ඉන්දුනිසියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ට එම ස්මාරකය නැරඹිමට අවශ්‍ය සුදුසු පරිසරයක් සහ ඒ අවට පිහිටි ලක්ෂපාන දිය ඇල්ල ඇතුළු සුන්දර ස්ථාන නැරඹිමට අවස්තාව සලසා දිම මෙම සංචාරයේ අරමුණ බවත් සප්ත කන්‍යා කදුවැටිය පාදක කරමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පළාත් සංචාරක දෙපාර්තමෙන්තුව එක්ව ක්‍රියාවට නැංවිමටත් විශේෂයෙන් ඉන්දුසියානු සංචාරකයින්ට මෙම ස්ථානය නැරඹිම සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට පියවර ගන්නා බවය.මෙම අවසථාවේදි අදහස් දැක්වු ඉන්දුසියානු තනාපතිනිදේවි ගුස්ටිනා ටොබින් මහත්මිය කියා සිටියේ

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දුනීසියානු තානාපතිනී දේවි ගුස්ටිනා ටොබින් මැතිනිය  තානාපති සේවයේ දී ඉන්දුනීසියාවේ අත්දැකීම් සහිත
    මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් මෙම ඛේදජනක සිද්ධීය පිළිබඳව සිය පළමු හමුවේදී විස්තර දක්වා අද වන විට මෙම ස්මාරකය නැවතත් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් හා මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගත් සංචාරක සංවර්ධන වැඩකටයුතු සදහා දක්වන උනන්දුව පිළිබද ඉමහත් ප්‍රසාදයට පත්ව ඇති බවත් ඉදිරි කාලයේදී මෙම අනතුරින් දිවි අහිමිවූ අයගේ පවුල්වල සියලු දෙනා සමගින් මෙහිදී සැමරුම් උළෙලක් පැවැත්වීමටත් මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගත් සංචාරක සංවර්ධන වැඩකටයුතු සදහා දායකත්වය ලබා දීමටත් තමන් සූදානම් බව ප්‍රකාශ කළාය.

    මෙම අවස්ථාවට  අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජයසංඛ පෙරේරා, පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

    පෙර පුව​තමැයි 10න් පස්සේ ඉන්දීය හමුදා සාමාජිකයින්ට මාලදිවයින තහනම් වෙයි
    ඊළඟ පුව​ත කාසියේ වාසිය බංග්ලාදේශයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group