බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන වෙසක් උත්සවය අරමුණුකර ගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව හාල්මැස්සෝ, ලොකු ළූණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.