සිංහල අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.
ඒ අනුව හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි සහ සුදු කැකුලු සහල් මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ.
හාල්මැස්සන් කිඉලෝ ග්‍රාමයක මිල රුපියල් 125කින්ද , බි ,ලුණු කිලෝවාක මිල රුපියල් 55කින්ද පහත දැමීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.
මිට අමතරව පාන්පිටි කිලෝවක් රුපියල් 7 කින්ද , සුදු කැකුලු සහල් කිලෝවක් රුපියාල් 4කින්ද පහත දමා තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














