Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සඩ්‍රාන් පිටියෙන් සමුගනී

    සඩ්‍රාන් පිටියෙන් සමුගනී

    2024-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇෆ්ඝනිස්තාන පිතිකරු නූර් අලී සඩ්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

    2009 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ ඔහු ටෙස්ට් තරග දෙකකදී, එක්දින තරග 51 කදී හා විස්සයි 20 තරග 23 කදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළා.

    නූර් අලී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ අයර්ලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ දී යි. එම තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරාජයට පත් වුණා.

    නූර් අලී ලකුණු 1,216 ක් එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලබා ගෙන ඇති අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 24.81 ක් ලෙසයි.
    විස්සයි 20 තරගවලදී ලකුණු 597 ක් රැස් කළ ඔහුගේ සාමාන්‍ය 27.13 ක්. ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග දෙකම මාසයක් ඇතුළත ක්‍රීඩා කළ අතර, පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයයි. ටෙස්ට් ඉනිම් හතරේ දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 117 ක්.

    2009 වසරේදී ඇෆ්ඝනිස්තානය සිය පළමු නිල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන අවස්ථාවේ දී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ සඩ්‍රාන් ස්කොට්ලන්තයට එරෙහිව එම තරගයේ දී පන්දු 28 කින් ලකුණු 45 ක් රැස් කිරීමට සමත් වුණා.

    noor ali zadran
    පෙර පුව​තකැනඩාවේ 6ක් ඝාතනය කළ ශ්‍රි ලාංකිකයා
    ඊළඟ පුව​ත පාසල් සිසුන් 100ක් පමණ පැහැරගනී

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group