Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජිත් සුසිල්ගෙන් ඇසූ ප්‍රශ්නය

    සජිත් සුසිල්ගෙන් ඇසූ ප්‍රශ්නය

    2022-12-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුරු සේවයට සෘජුවම සම්බන්ධ අධ්‍යාපනවේදී උපාධිය ලැබූ බොහෝ පිරිසක් රැකියා නොමැතිව නිවෙස්වල සිටින බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගෙන් ප්‍රශ්න කළා.

    බොහෝ පාසල්වල පුරප්පාඩු පැවතිය ද තවමත් ඒ සඳහා උපාධිධාරීන් අනියුක්ත නොකරන්නේ ඇයි දැයි විපක්ෂනායකවරයා විසින් විමසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/SAJITH-PRAMADASA-EDIT.mp3

    අධ්‍යාපනවේදී උපාධිය විශ්වවිද්‍යාල කිහිපයකින් පිරිනමනු ලබනවා.

    මේ අනුව එලෙස උපාධිය ලබාගත් උපාධිධාරීන් සියලුදෙනාටම පළාත් නවයම ආවරණය වන පරිදි දීපව්‍යාප්තව පවත්වනු ලබන විභාගයකින් අනතුරුව රැකියා අවස්ථාව ලබාදෙනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා විපක්ෂනායකවරයා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2022/12/SUSIL-PRAMAJANTHA-EDIT-.mp3
    පෙර පුව​තඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 18 ක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත වීසා ගාස්තු ඉහළට

    සබැ​ඳි පුවත්

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group