Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
    • රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

    සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

    2024-01-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.123 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවා.
    ඒ් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසුවයි.

    විජේසිරි මහතා කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දුන් බවයි.

    විශේෂ ප්‍රකාශය සිදු කරමින් චමින්ද විජේසිරි මහතා කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමාට පක්ෂයේ නායකයා ලෙස පමණක් නොව පියෙක් ලෙසින්ද සැලකූ බවයි.

    ඒ් අනුව ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේම තමා යළිත් නිවැරදි දැක්මක් ඇති පාලනයක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

    එම නිසා එවැනි නිවැරදි නායකත්වයක් ඇති පුද්ගලයන් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම සඳහා මැතිවරණයක් පවත්වන ලෙසටද ඔහු ඉල්ලා සිටියා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(09) පාර්ලිමේන්තුවේදී කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා නයන වාසලතිලක මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

    ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් මනාප 31,307 ක් හිමිකර ගත්තා.

    එමෙන්ම නයන වාසලතිලක මහතා සමගි ජනබලවේගය පක්ෂයේ හපුතලේ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ද වනවා.

    පෙර පුව​තරාජ්‍ය සේවකයන්ට ජිවන වියදම් දීමනාව ජනවාරියේ සිටම
    ඊළඟ පුව​ත විශ්ව බුද්ධා හිමි නමට ඇප

    සබැ​ඳි පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-03-09
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group