Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට
    • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබ එජාප එකමුතුව ගොඩනගන්න සියලු දෙන එකමුතුව වැඩ කළ යුතුයි

    සජබ එජාප එකමුතුව ගොඩනගන්න සියලු දෙන එකමුතුව වැඩ කළ යුතුයි

    2025-10-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එක්ව කටයුතු කිරීමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එකට එක්වී කටයුතු කළ යුතු බව කඳුරට ජන පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.

    රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව අද(12) කියා සිටියේ හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන් වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂ දෙකම පරාජය වූ බවයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පක්ෂ දෙකම එකට එක්වී කටයුතු කිරීම හමුවේ බලය ලබාගැනීමට කටයුතු කළ හැකි බවද රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පවසනවා.

    වතුකරයේ ජනතාව සිටින්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වටා බවත් එම පක්ෂ දෙක වතුකරයේ ජනතාවගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කළ බවද රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.

    පක්ෂ දෙක එකට එකතු වී කටයුතු කිරීම හමුවේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියා කලාපයන්ට විරුද්ධව හඬක් නැගිය හැකි බවත්, පක්ෂයේ නායකයා කවුරුන්ද යන්න ප්‍රශ්නයක් නොකරගෙන එම පක්ෂ දෙකම එකට එක්වී කටයුතු කිරීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීමට දමිල ප්‍රගතිශීලි සන්ධානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද වී. රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පවසනවා.

    පෙර පුව​තගාසා සාම සමුළුව හෙට
    ඊළඟ පුව​ත වන අලි ප්‍රහාරයකින් ගොවියෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group