Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • කාළගුණයෙන් රතු නිවේදනයක්
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න අතිරේක රුපියල් මිලියන 8,750ක්

    සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න අතිරේක රුපියල් මිලියන 8,750ක්

    2024-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    නැවතී ඇති අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750ක අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු නැවත පියවීමේ අපේක්ෂාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි.
    එබැවින් මෙය වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්මේන්තුවක් නොවන බව හෙතෙම අවධාරණය කරයි.
    නැවත පියවීමේ අපේක්ෂාවෙන් ලබා ගන්නා මෙම මුදල හේතුවෙන් අයවැය පරතරයට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
    පසුගිය වසර කිහිපයක තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් අත්හිටුවීමට සිදු විය.
    ග්‍රාමීය මාර්ග, පාලම්, කුඩා වැව්, ඇළ මාර්ග, ග්‍රාමීය රෝහල් සහ පාසල් වැනි ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජන නි‍‍යෝජිතයන්ගෙන් සේම විවිධ සංවිධාන මගින් ද ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
    ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විගස මෙරට සංවර්ධන ව්‍යාපෘති සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
    පෙර පුව​ත“සමහරු දුවන සපත්තු දාපු කාලේ මම සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව ගත්තා.”-ජනපති
    ඊළඟ පුව​ත පාසල් සංවර්ධන ගුරුවරුන්ගෙ සත්‍යග්‍රහය දෙවනි දිනටත් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    කාළගුණයෙන් රතු නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group