අගෝස්තු මාසයේ ගත වූ දින 10 තුළ සංචාරකයින් හැත්තෑ හත් දහස් හාරසිය අසූ දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය හා තුන් දහස් 511ක්.
මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දා හතර ලක්ෂ හතලිස් පන්දහස් හත්සිය හැත්තෑවක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කලේ.