Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංචාරක ක්ෂේත්‍රයේ සහ ආයෝජන ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීමට විශේෂ පොලිස් ඒකකයක්

    සංචාරක ක්ෂේත්‍රයේ සහ ආයෝජන ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීමට විශේෂ පොලිස් ඒකකයක්

    2024-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සංචාරක ක්ෂේත්‍රය තුළ පැනනගින නොයෙක් ගැටලු නිරාකරණය කර දීම සඳහා සහ ආයෝජන ක්ෂේත්‍රය තුළ දෙස් විදෙස් ආයෝජකයන්ට ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කර දීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් උපදෙස් දී ඇත.
    ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය තුළ ආයෝජකයින්ට ඇතිවන ගැටලු සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ, ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති අසංක කරවිට මහතාගේ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ සහභාගීත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පසුගියදා (09) විශේෂ හමුවක් පැවැත්විණි.
    මෙහි දී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් ආයෝජන ක්ෂේත්‍රය තුළ ආයෝජකයින්ට මෙතෙක් ඇති වූ සහ ඉදිරියේ දී ඇති විය හැකි නොයෙක් ගැටලු සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳව ද අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ
    මීට අමතරව සංචාරක ක්ෂේත්‍රය තුළ ද සංචාරකයන්ගෙන් අයුතු ලෙස මුදල් ගැනීම, ඔවුන්ට හිරිහැර කිරීම ආදී ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීමට ඉදිරියේ දී මෙම ඒකකය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.
    පෙර පුව​තචීන ආයෝජකයන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත වසන්තට තියපු වෙඩිල්ලෙන් පාර්ලිමේන්තුව පත්තුවෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group