විපක්ෂයේ දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන් ප්‍රශ්න සඳහා විවිධ විසඳුම් ගැන ගැලරියට කතා කලද එය ක්‍රියාවෙන් ඔප්පු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නියෝජනය නොකිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













