2022 වරසට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.
එමගින් ශිෂ්‍යත්වයේ ප්‍රතිපල මත මේ වසරේ 6 ශ්‍රේණිය සදහා ඇතුලත් කිරීමට හැකියාව පවතිනු ඇති.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩියට පිවිසීමෙන් මෙම කඩයිම් ලකුණු ලබා ගත හැකිවනවා.
කඩයිම් ලකුණු මත සුදුසුකම් ලබා ඇතත් පාසලක් ලැබී නොමැති නම් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.