ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ සිව්දින තරග දෙකකින් සමන්විත වනවා.
තරග සියල්ල ඕස්ටේ්‍රලියාවේ ඩ්‍රෝවින් හි මරාරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම තරගාවලිය එළඹෙන ජූලි මස 04 වනදා සිට ජූලි මස 23 වනදා දක්වා පැවැත්වෙනු ඇති.