Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි

    ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි

    2025-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා.
    මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
    බුදුදහම ඔස්සේ දෙරට විසින් උකහා ගත් සංස්කෘතික හා ආගමික උරුමයන්හි වැදගත්කම පිළිබදවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
    තායිලන්තය විසින් මෙරටට අඛණ්ඩව ලබා දෙන සහයෝගයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කර ඇති බවයි වාර්තා වුනේ.
    ශ්‍රී ලංකාව වර්තමානයේ විශේෂයෙන් කෘෂිකර්මය, කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උත්සාහ කරන බව කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව යටතේ සැලසුම් කර ඇති ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව පයිටූන් මහපන්නපෝර්න් මහතා කථානායකවරයාට පැහැදිලි තිබෙනවා.
    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිලිබදවද තානාපතිවරයා කරුණු දක්වා තිබුණා.
    සංස්කෘතික හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, වෙළඳ හවුල්කාරිත්වයන් සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබුණා.

     

    පෙර පුව​තතද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group