මේ වසරේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV අසාදනය වූ නව රෝගීන් 695ක් හඳුනාගෙන තිබෙනවා.
ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ එය 2023 වසරට වඩා සියයට 14ක වර්ධනයක් බවයි.
කොළඹදී පවත්වන සායනවලදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 40ක ප්‍රමාණය දක්වා වර්ධනය වී ඇති අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයින් හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













