Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට කඩුලු 10ක සුපිරි ජයක්

    ශ්‍රී ලංකාවට කඩුලු 10ක සුපිරි ජයක්

    2024-02-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වූවා.

    තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    එහිදී ලකුණු 56ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 7.2කදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුවා.

    දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක නොදැවී පන්දුවට පහර දෙමින් පිළිවෙළින් ලකුණු 32ක් සහ 22ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී ප්‍රබල ස්ථානයක පසු වූ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 52කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ සමත් වුණා.

    ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 198ක්ද දෙවන ඉනිම සඳහා ලකුණු 296ක්ද ලබාගැනීමට සමත් වූවා.

    ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 439ක්ද දෙවන ඉනිම සඳහා ලකුණු 56ක්ද ලබාගත්තා.

    තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශත දෙකක් සහ එක් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූවා.

    ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක්ද ලබාගත්තා.

    දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ලබාගත්තා.

    මේ අතර ඇෆ්ගනිස්ථානු දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට ඊබ්‍රහිම් සඩ්රන් සමත් වූවා.

    ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 114ක්.

    එසේම රහ්මට් ෂාහ් ලකුණු 54ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය පත් වූවා.

    පෙර පුව​තඅනුර කුමාර සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති හමුවෙයි
    ඊළඟ පුව​ත සනත් නිශාන්තගේ රියදුරු ඇපමත මුදාහරියි

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group