Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථානු සංචිතය නම් කෙරේ

    ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථානු සංචිතය නම් කෙරේ

    2023-06-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් පකිස්ථානු ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    තරගාවලිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

    වසරකට අධික කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ෂහීන් අෆ්රීඩි යළි සංචිතයට කැඳවා තිබෙනවා.

    පසුගිය වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකා කන්ඩායම සහග ගාල්ලේ පැවැති තරගයක් අතරතුරදී ෂහීන් අෆ්රීඩි ආබාධයකට ලක්වූවා.

    ඉන් අනතුරුව ඔහු පකිස්ථානු සංචිතයට කැඳවූ පළමු අවස්ථාව මෙය වනවා.

    එසේම නවක ක්‍රිඩකයින් වන මොහොමඩ් හරෙයිරා සහ ආමර් ජමාල් ද සංචිතයට කැඳවා තිබෙනවා.

    බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතුව මෙම සංචිතය නම් කර ඇති අතර ඊට මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා සාෆික්, ඉමාම් උල් හක්, හසන් අලි සහ නසීම් ෂා වැනි ක්‍රීඩකයින් ඇතුළුත් වනවා.

    එසේම අබ්රර් අහ්මෙඩ්, නොමන් අලි, අස්ලමින් අඝා, සර්ෆාර්ස් අහ්මඩ් සවුඩ් සකීල්, සහීන් අෆ්රිඩ් සහ සාන් මසූඩ් ඇතුළත් වනවා.

    තරගාවලියට සහභාගිවීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ජුලි මස දෙවන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

    පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර අවසන්වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2022 වසරේ ජුලි මාසයේදී වන අතර එය තරග 1ට 1ක් ලෙසින් අවසන්ව තිබෙනවා.

     

    Shaheen Afridi returns to Test side for Sri Lanka tour
    පෙර පුව​තතරුණ ප්‍රජාව මුහුණ දුන් දුෂ්කරතාවය ගැන අගමැති කිව්ව දේ
    ඊළඟ පුව​ත සුරාබදු නිලධාරීන් ගිනි අවි

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group