ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. වියට්නාමය සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදීයි එම ගිවිසුම අත්සන් කර ඇත්තේ. ඒ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීමට උදෙසායි.