ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා..
මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔවුන්ට අමතරව, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායමේ රඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මෑත කාලීන තරගාවලිවල ඔවුන්ගේ දක්ෂතා මත මෙම රඳවා ගැනිම් සහ ඉවත් කිරීම් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
එම කණ්ඩායමෙන් නිදහස් කළ ක්‍රීඩකයන් අතර, මොහොමඩ් ෂාමි, ඇඩම් සම්පා, රාහුල් චාහාර්, වියාන් මෝල්ඩර්, අභිනව් මනෝහර්, ආතර්වා ටයිඩේ සහ සචින් බේබි වැනි ක්‍රීඩකයින් ඇතුලත්.
උණුසුම් පුවත්
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි













