Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ඉදිරියට

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ඉදිරියට

    2024-07-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ආසියා කලාපය භාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ අමෙ­රි­කානු තානා­පති ජූලි චැංග් මහ­ත්මිය මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවිය.
    ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත් පියවරක් වන ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට, රජය සහ ජනතාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කර තිබේ.
    ඇමරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය තවදුරටත් වැදගත් වන අතර එය දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් වේ.
    මෙම හවුල්කාරිත්වය, බහුවිධ අංශ හරහා විහිදෙන අතර එය රටවල් දෙකටම ප්‍රතිලාභ ලබාදෙමින් ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම අරමුණු කර ගන්නා බව මෙහි දී ප්‍රකාශ වී තිබේ.
    පෙර පුව​තCR & FC ක්‍රීඩාංගණයේ ආලෝකකරණ පද්ධතිය සැකසීම ඇරඹෙයි
    ඊළඟ පුව​ත ‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group