Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව ලොවට රැගෙන යන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතුයි

    ශ්‍රී ලංකාව ලොවට රැගෙන යන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතුයි

    - මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

    19 වන ලෝක ඡායාරූප ශිල්පි දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා .

    ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියකු වන නික් වුට් ගේ වියට්නාම් යුද්ධය හා සබැඳි සුවිශේෂී ජයාරූප එකතුවක් ප්‍රදර්ශනය සඳහා එක් කර තිබුණා.

    ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රවීණ ඡායාරූප ශිල්පී නික් වුට් මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම අවස්ථාවේදී සිදු වුණා .

    පෙර පුව​තරුමේනියා රැකියා පෙන්වා ලක්ෂ 83ක් වංචාකරලා
    ඊළඟ පුව​ත අලියකුගේ පහරදීමෙන්  කාන්තාවක් මරුට

    සබැ​ඳි පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group